Spoken English

A step-by-step English course for beginners to build a strong foundation and communicate confidently.

16 Sessions | 2 Hrs Each | 1 Month (Fast-Track) | 4 Months (Regular)
Online | Physical | Video | Individual
Next intake starting soon

Join our WhatsApp Group for Spoken English

නව පන්ති ගැන දැනගන්න group එකට join වන්න.

Join Now

Free to join · Leave anytime

About This Course

This step-by-step program is designed for learners who have little or no basic understanding of English. Through structured lessons, practical exercises, and real-life examples, you will gradually build confidence in speaking, reading, and understanding everyday English.

පියවරෙන් පියවර ඉදිරියට යනසේ සැලසුම් කර ඇති මෙම වැඩසටහන, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික අවබෝධය ඉතා අඩු හෝ කිසිදු අවබෝධයක් නොමැති අය වෙනුවෙන් නිර්මාණය කර ඇත.
විධිමත්ව සැලසුම් කර ඇති පාඩම්, ප්‍රායෝගික අභ්‍යාස සහ දෛනික ජීවිතයේ උදාහරණ හරහා, ඉංග්‍රීසි කථාව සහ අවබෝධ කරගැනීම පිළිබඳ විශ්වාසය ක්‍රමිකව වර්ධනය කරගත හැක.

What You Will Learn

Explore the key grammar topics, sentence structures, and practical lessons included in this course. Expand each section to see what you will learn step by step.

මෙම පාඨමාලාවේ අඩංගු ප්‍රධාන ව්‍යාකරණ කරුණු, වාක්‍ය ව්‍යුහයන් සහ ප්‍රායෝගික පාඩම් ගැන මෙහිදී ඔබට හදුනාගත හැක.
එක් එක් කොටස විවෘත කර, ඔබට ඉගෙන ගත හැකි කරුණු අධ්‍යයනය කල හැකිය.

Course Previews

Watch short previews from real class sessions to see how our lessons are taught.

Lesson Preview 1

Lesson Preview 2

Lesson Preview 3

Lesson Preview 4

Course Structure

icon Course Structure
  • 16 sessions in total
  • 2 Hours per class
  • Fast-track: 1 month, every other day (දවසක් හැර දවසක්)
  • Regular: 4 months, once a week (සතියකට දවසක්)

Course Features

icon Course Structure
  • Certificate awarded on completion
  • Flexible class times — switch between morning, evening, or night classes
  • Personal video account to review missed lessons
  • Limited number of students per class
  • Comfortable air-conditioned smart classroom
  • Printed learning materials provided
  • No hidden charges

New Classes (Free Sessions)

    You can change the class day or time
    මෙම පන්තිවලට ඔබට පහසු පරිදි සතියෙන් සතිය මාරුවී පැමිණිය හැක.

    මෙම දිනයකට නොමිලේ සහභාගී වීමට මෙයට පසෙකින්/පහලින් ඇති form එක පුරවා send කරන්න.

    Payment Options

    icon Course Structure

    Video Course (Instant Access): LKR 7,500

    Basic English වීඩියෝ පාඩම් වලට ප්‍රවේශය ලබාගන්න මෙතනින් ගෙවන්න. එවිට ලොග් වීමට අවශ්‍ය password එක ක්ෂණිකව SMS එකක් සේ එවනු ලැබේ.

    Get Video Access

    (One-time payment)


    Join Online Class (Most popular): LKR 6,000

    අපගේ සතිපතා online class එකට සම්බන්ධවීම සඳහා මෙතනින් ගෙවන්න.

    Get Online Access

    (Min. payment : LKR 2,500)


    Join Physically (Recommended): LKR 15,000

    Premium smart classroom අත්දැකීමක් සමග ගුරුවරයා සමග physical ලෙස ඉගෙනගන්න මෙතනින් ගෙවන්න.

    Reserve My Seat

    (Min. payment : LKR 2,000)

    Limited seats are available for physical classes.

    Bank Account Details

    Sampath Bank — Piliyandala

    Account Name:

    Lindsis English Institute

    Account No

    1019 1402 2721

    Bank of Ceylon — Piliyandala

    Account Name:

    Lindsis English Institute

    Account No

    0087279284

    Send Payment slip

    WhatsApp: +94 772 766 644

    Reserve Your Seat for the Free Seminar

    Reserve your place in the upcoming free seminar. Physical session seats are limited.

    නිතර අසන ප්‍රශ්න

    ඒක beginners ලාට — English අඩු හෝ නැති අයට. Structured lessons, practical exercises, දෛනික ජීවිතේ examples හරහා, දෛනික English කතා කරන, කියවන, තේරුම් ගන්න විශ්වාසය ක්‍රමයෙන් හදාගන්නවා.

    ඒක මාස 4ක program එකක් — සතියකට දවසක්, class එකකට පැය 2ක්. ඔයාගෙ schedule එකට උදේ, හවස, රෑ classes අතර මාරු වෙන්නත් පුළුවන්.

    මූලික grammar සහ sentence building: basic verb formations, prepositions, modals සහ auxiliary verbs, noun phrases, articles, conjunctions, “be” verbs / there is–there are, incidents describe කිරීම, dictionary භාවිතය, එක්ක practical sentences සහ English video study.

    Video Course (ක්ෂණික access): LKR 6,500 (one-time). Online Class (most popular): LKR 7,900. Physical Class (recommended): LKR 13,000. Certificate එක, printed materials, personal video account ඇතුළත් — hidden charges නෑ.

    ඔව්. මුලින් class එක try කරන්න නොමිලේ intro seminar එකක (physical හෝ online) seat එකක් reserve කරන්න පුළුවන්. Course page එකේ seminar form එක පුරෝ, නැත්නම් +94 77 276 6644 එකට WhatsApp කරන්න.

    Let's Talk

    Be a part of 3,000+ students learning with EnglishClass.Lk

    3K+

    Students

    4.9★

    Rating

    20+

    Years

    Ready to start your English journey?

    Contact our team and we'll help you choose the right program for your level and goals.

    Call us

    +94 772 766 644